සින්හලෙන් E-Money

ආයුබෝවන් ඔක්කෝමලටම….

E Money කිව්වම දැන් හොඩ දෙනෙක් කරන්න හදන දෙයක්. මොකද ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන් නිසා. ඒවගේම ඔයලට වැඩ වෙනුවෙන් වැය කරන්න පුලුවන් පැය ගනනට සාපේක්ෂව ඔයාලට ලැබෙන ගානත් අඩු වැඩි වෙනව. ස්මාට් ෆෝන් එකක් විතරක් තිබ්බම ඇති මේ ගොඩක් දේවල් කරන්න.

ඔයාල දන්න දේවල් ප්‍රයෝජනයට අරන් කරන්න පුලුවල් හුගක් දේවල් තියෙනව. Web Design, Graphic Design, Logo Design, App Making ඒවයින් සමහරක්.

ඒ වගෙම අරවගේ දේවල් දන්නෙ නැති අයටත් කරන්න පුලුවන් දේවල් තියෙනව. Dropshopping, Ads Click, Page Like, වගේ දේවල්.

මන් මේ පිටුවෙන් ඔය හැමදේම ගැනම කතා කරන්න හදන්නේ. මුලින් කියපු දේවල් වලින් නම් 100% ක් ම සල්ලි ‍ෂුවර්. හැබැයි දෙවනි දේවල් නම් 100% ෂුවර් නෑ.

ඊළග බ්ලොග් එකේ ඉදන් මන් දන්න එක එක සයිට් ගැන මන් ඔයාලට කියල දෙන්නම්.

ස්තූතියි.

Leave a Comment